සහකාර පොලිස් අධිකාරී අල්විස් මහතා මෙම පත්වීමට පෙර ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රාජකාරිවලට අනුයුක්තව සිටියේය. ඒ අනුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ධූරයේ රාජකාරී ඉටු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.ඩී. ජයසිංහ මහතා විනය සහ කල්ක්‍රියා අධ්යක්ෂ ලෙස පත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.