හක් බෙල්ලන් 19ක් සමග සැකකරුට මාංචු

ජන 19, 2020

    මඩකලපුව,කල්අඩි පාලම අසළ දී මඩකලපුව පොලිස් විසින් සිදු කළ වැටලීමකින් හක් බෙල්ලන් (වාලම්පුරි) 19ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු වයස අවුරුදු 29ක් වන කොච්චිකඩේ පදිංචිකරුවෙක්. ඔහු 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පිළිබඳ පනතයේ ප්‍රතිපාදන අනූව අද (19) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මඩකලපුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 07:41

    Latest News