තියුණු ආයුධවලින් පහරදීමෙන් දෙදෙනෙකු මරුට

දෙසැ 10, 2018

    පානදුර - රත්නපුර, ගොකරඇල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදීමෙන් 34,35 වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් පුද්ගලයෙකු තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. ඝාතනය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සෘජු අධීක්ෂණය යටතේ රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    Last modified on සදුදා, 10 දෙසැම්බර් 2018 08:30

    Latest News