මාර්ගය හරහා ජලය ගලායාම නිසා කටුපැල්ල හා ජලනල මාවතේ ජීවත්වන ජනතාව ද අපහසුතාවට පත්ව සිටී.
ජලසම්පාදන මණ්ඩලය මේ බව දැන්වුව ද මේ දක්වා පිළියමක් ගෙන නොමැති බවයි ජනතාව පවසන්නේ.
බදුල්ල - කටුපැලැල්ලගම මාර්ගයේ ජල නලයක් කැඩී දින 3ක් ගතවී ඇතත් වගකිව යුත්තන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැතැයි ජනාව චෝදනා කරති.