තිලිණ UNP සාමාජිකත්වය ගනී

දෙසැ 10, 2018

    මධ්‍යම පළාත් හිටපු ඇමති (එජනිස) තිලිණ තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

    ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින්.

    Latest News