වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
යම් කිසි පුද්ගලයෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ජනතාවට දැනුම් දේ.