ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ඉදිරි අපේක්ෂාව වන බව චීන ජනාධිපතිවරයා කියා සිටී.
ඉදිරි සංවර්ධන කටයුතු තවතවත් වර්ධනය කර ගැනීමට චීනය නිරන්තරයෙන් කැපවන බව එම සුභ පැතුම් පණිවුඩයේ සඳහන්.
72 වැනි නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජිං පිං සුභ පැතුම් එක් කරනවා.