දිවයිනේ සංචාරක ගමනාන්තයක් වන ඇල්ලට මේ දිනවල සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.
දෙනුවර මැණිකේ විශේෂ දුම්රිය සංචාරකයන්ගෙන් පිරී පැමිණෙන අතර ඔවුන් ඇල්ල නගරයේ අලුයම 2 පමණ වනතෙක් අවසන්හල්වල විනෝද වන අයුරුද දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ සංචාරකයින් කිහිප දෙනෙක්...