සැකකරුවෙකු පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
පොලීසියට ලද තොරතුරක් මත ටිපර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ගංජා තොගය හමුවී තිබේ. ඒ සම්බන්ධයෙන් අද යාපනය, මල්ලාකම් මහේස්ත්රාත් අධිකණයට කරුණුු වාර්තා කිරීමට නියමිතයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මනිපායි පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.