ඔවුන් වැල්ලවාය, යාලබෝව සිට කල්මුණේ දක්වා මෙම ගවයින් ප්රවාහනය කර ඇති අතර එලෙස හිංසාකාරි ලෙස ගවයින් පැටවීම නිසා එක් ගවයෙකු මියගොස් ඇති අතර තවත් ගවයින් රැසකට තුවාල සිදුවී ඇත.සැකකරුවන් මහියංගණය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 48 යන වයස්වල පසුවන්නන්.
ඔවුන් අද (18) මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.