එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ, ජන සංයුතිය අනුව එය සිදුව ඇති බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...
“සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවෙයි කියලා අපි හිතනවා අපිට තියෙන ආරංචි මාර්ග අනුව. දිනය තීරණය කිරීමේ සම්පුර්ණ බලය ව්‍යවස්ථාවෙන් හිමිවෙලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.