මැතිවරණ දෙපාර්තමේන්තුවේ අද උදේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ඔහු මේ බව කියා සිටියා. වන්නි දිස්ත්‍රික්කය සඳහා මේ වනවිටත් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙවවර ජාතික ලැයිස්තුවට ද නාම යෝජනා කැඳවන බවයි, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.