ඉතාලිය,කොරියාව,චීනය ආදී රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට නියමිතයි. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කර තිබේ. එක් මධ්‍යස්ථානයක් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබේ. අනෙක් මධ්‍යස්ථානය පොළොන්නරුව,වැලිකන්ද,කන්දකාඩුව යුද හමුදා කඳවුර පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.