ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීම මෙහි අරමුණයි. ඒ පිලිබඳ සාකච්ජාවක් රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවැත්විණ. ඒ බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පවතින තත්වය හමුවේ වගකීම් සහගතව ජනමාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කෙරිණ.