මුල්ලේරියාව රෝහල කොරෝනා ප්‍රතිකාර සඳහා විශේෂ රෝහලක්

මාර් 21, 2020

    මුල්ලේරියාව මූලික රෝහල අද සිට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට රජය පියවර ගෙන තිබේ.

    ඒ පිළිබද සොයා බැලීම සදහා අද (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද රෝහල වෙත පැමිණියේය.

    Latest News