ඒ අනුව තම ප්‍රදේශයේ සැක කටයුතු රෝගියෙකු සිටී නම් මෙම අංකයට දැනුම් දෙන ලෙසත්, සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටී.
එවැනි සැක කටයුතු රෝගියෙක් සිටී නම් ඉතා ආරක්ෂිත ලෙස රැගෙන ඒම සහ කඩිනම් ප්‍රතිකාර ලබා දීමට ද රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කරන බවද, සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටී.