අප කළ විමසීමක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, එම කාලසීමාව තුළ විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.
විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක් ලබා දීමට මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.