මේ තත්වය වැළැක්වීමට වෙළෙඳසැල් හිමියන්ට ද විශේෂ වගකීමක් පවතින බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. හෙට වෙළඳසැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,750ක් යෙදවීමට ද නියමිතයි.
ඇඳිරිනීතිය ඉවත් කරන කාලසීමාවේ අනවශ්‍ය ලෙස වෙළෙඳසැල් අසළ එක් රැස්වීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.