පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල එම බල ප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලබන අතර ඔවුන් අදාළ අයතන මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය වශයෙන් භාවිත කළ හැකියි.
එමනේම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට්පත ඇදිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.