එහිදී සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන් කර ගැනීමට කටයුතු කළ යුතු වේ.
කොවිඩ් 19 වෛරසයෙන් දැඩි බලපෑමට ලක්වීමේ සම්භාවිතාවක් ඇති වැඩිහිටි සහ රෝගී පිරිස් විශාල වශයෙන් ඒකරාශී වීමෙන් ඇතිවිය හැකි අහිතකර තත්වය යම් තරමකින් හෝ පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව තැපැල්පතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කරයි.