මෙම රැස්වීම හෙට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
රට තුළ මේ වනවිට පවතින කොරෝනා වෛරසයේ තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයින්ට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැදවීමක් කර තිබේ.