“අපිට කියන්න පුලුවන් මේක කොරෝනා වෛරසය එක අතකින් රටම මිනිස්සුන්ගේ විනය හදන ක්රමයක් වගේ වුණා මේක. විනය ගරුකව ගොඩක් අය හැසිරෙනවා. සුළු පිරිසක් ඊට පිටින් යනවා. ඉස්සරහට මේ වගේ විනයක් තියාගන්න පුලුවන් නම් මේ රට හොඳ තත්වයකට ගෙනියන්න පුලුවන්“ යැයි මුත්තයියා මුරලිදරන් පැවසීය.