මේ බව සෞඛා හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තහවුරු කළාය.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක් බව ද අමාත්‍යතුමිය පැවසුවාය.