ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගයට ගොදුරු වූ නව රෝගීන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 104ක් වේ. Twitter