ගුවන් හමුදාව සඳහන් කළේ, වන්නි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් එලෙස පිටත්ව ගිය බවයි.
විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියහ.