විශ්‍රාම වැටුප නිවසටම

අප්‍රේ 02, 2020

    විශ්‍රාම වැටුප් හිමියන්ගේ අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.

    අප්‍රේල් මස 04වන දින වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්තානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් තැපැල්පතිවරයා විසින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

    Latest News