ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ. ප්රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු වූ අතර අවසන් කටයුතු හෙට (07) සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.