COVID-19 වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 178 දක්වා ඉහළට (වීඩියෝ)

අප්‍රේ 06, 2020
  • COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    38 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

    තවත් රෝගීන් 135 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 257 කි.

    Last modified on සදුදා, 06 අප්‍රේල් 2020 20:24

    Latest News