විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරු සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර පැවැති සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.
ඇඳිරිනීතිය දැඩි කිරීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි තීන්දු අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මෙහිදී පෙන්වා දී ඇත.