2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාලපරිච්ෙඡ්දය තුළ දී අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබ`ද සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් 2018 පෙබරවාරි 14 වනදා මෙම කොමිසම පත් කරන ලද අතර, එහි නිල කාලය මෙම දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබිණි.
අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිතුමා එම පරික්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විමසා බැලීය.
කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ මීට එක්ව සිටියහ.