හෙට (9) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලුම ඖෂධ සැල් විවෘත කර තැබීමට තීරණය කර තිබේ. ඊයේ පැවති කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.Twitter