මොවුන් ඉකුත් දින විදේශිය රටක සංචාරයකට ගොස් මෙරට පැමිණි අය බවට සෞඛ්‍ය අංශ හදුනා ගෙන ඇත. ඒ අනූව, පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩයම හා කොරෝනා මැඩලීමේ පොලිස් විශේෂ කාර්යාංශය එක්ව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනූව මෙම ආසාධිතයින් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් පදිංචිව සිටින ස්ථාන මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.