උග්‍ර ජල හිඟයකට මුහුණ දුන් කරන්දෙණිය

අප්‍රේ 10, 2020

    පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණියේ ජනතාව පවසති.

    ඇඳිරි නීතිය නිසා සිය දෛනික ජීවිතයට අවශ්‍ය වතුර සොයා ගෙන යාමට නොහැකිවීමෙන් ඔවුන් අසරණ තත්ත්වයකය පත්ව ඇත.

    තමන් මෙසේ ජල හිඟයෙන් පිඩාවිදීමට සිදුව ඇත්තේ ජල නල පද්ධතියක් නැති ලංකාවේ එකම නගරය කරන්දෙනිය නිසා බවද ඔවුහු කියති.

    මහගොඩ, දංගහවිල, බොරකන්ද, කිරිපේද්ද, කොස්වතුමානාන, මඩකුඹුර, දිවියගහවෙල, වැලිවිටියදිවිතුර යන ප්‍රදේශවල ජල හිඟය උග්‍ර වී ඇත.

    Latest News