ඔවුන්ගේ චංචල හා නිෂ්චල දේපළ ද පවරා ගැනීමට කටයුතු කරන බවයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටින්නේ. නීති විරෝධී මත්පැන් පෙරූ ස්ථාන රැසක් ද මේ වන විට පොලීසිය මගින් වටලා තිබේ.
ඇඳිරිනීතිය සමයේ,මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.