ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම , රියදුරු බලපත්ර නික්තු කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම, වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදී සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගත හැකිය. ඒ සඳහා එක් එක් ක්ෂේත්රවල වගකීම් දරණ නිලධාරීන්ගේ දුරකථන අංක එම දෙපාර්තමේන්තුව මඟින් ප්රකාශයට පත් කර ඇත.