මෙරට කෙරෝනා ආසාදිත සංඛ්‍යාව 242 ක් වෙයි (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ බව අද පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

    මේ වන විට රෝගීන් 77 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඒ අනුව දැනට රෝගීන් 158 ක් රෝහල්ගතව ප්‍රතාකාර ලබති. තවද පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇත.

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 20:33

    Latest News