සුවය ලබා තවත් අයෙක් පිටව යයි

අප්‍රේ 20, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

    මේ වන විට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 97ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. 

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 14:35

    Latest News