මේ වන විට මෙරටින් වාර්තාවූ කොව්ඩ් - 19 රෝගීන්ගෙන් 134 දෙනෙකුම සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ, මෙරට කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකකවල කොවිඩ්19 ආසාදිත රෝගීන් කිසිවෙකු නොමැති බවයි.