කොවිඩ්-19 වසංගතය පැතිරයාම වැළැක්වීමට පනවනු ලැබූ ඇඳරිනීතිය නිත්‍යානුකූලයි

මැයි 01, 2020

    කොවිඩ්-19 වසංගතය පැතිරයාම වැළැක්වීමට පනවනු ලැබූ ඇඳරිනීතිය නිත්‍යානුකූල බව, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

    වැඩබලන පොලිස්පතිවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය. නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට තවදුරටත් පියවර ගන්නා බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News