ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි

මැයි 03, 2020

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ.

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

    තත්වය තවදුරටත් පැවතියහොත් රැකියාවන් අහිමිවීමේ අවධානමක්ද පවතින බව පැවසේ.

     

    Latest News