නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක්මෙලෙස නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇතිබව වාර්තාවේ.
ඔවුන් නාවලපිටිය සහ සෙවනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඒ අනුව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම මෙම පිරිස වන බව ද වාර්තා වේ.