සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙය සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇති අතර අදාල පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා හෝ
සිසුන්ගේ අයදුම්පත් සහතික කර දීම සිදු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.