මොස්කව් සිට ශ්‍රී ලාංකික සිසුන් 261 ක් ඊයේ රාත්‍රී මෙරටට

මැයි 23, 2020

    රුසියාවේ මොස්කව් සිට ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ රාත්‍රී මෙරටට පැමිණයා.

    එම පිරිසට 261 ක්‌ අයත්‌. ඔවුන්ගෙන්‌ එක්‌ අයෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට මීගමුව දිස්තික්‌ මුලික රෝහලට ඇතුළත්‌ කර තිබෙනවා. අනෙක්‌ සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

    Latest News