වසර 148කට පසු මෙරටදී කැදලී තැනූ සංචාරකයා (වීඩියෝ)

මැයි 25, 2020
  • සංචාරක පක්‍ෂියෙක් වන “සිලිටි දෑ තුඩුවා“ නමැති කුරුළු විශේෂය වසර 148කට පසු මෙරට දී බිත්තර දමා තිබේ.

    බූන්දල වනෝද්‍යානයේ අතුරු මාවතකින් මෙම පක්‍ෂියාගේ බිත්තර හමුවී ඇත. ඒ පිළිබඳ වීඩියෝ වාර්තාව ....

    Latest News