ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නිවෙස්වෙත යන පුද්ගලයින්ගේ පීසීආර් පරීක්ෂාවන ද සිදු කර ඇති බවයි.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 58 දෙනෙක් අද නිවෙස් වෙත යැවීමට සූදානම් කර ඇතැයි, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නිවෙස්වෙත යන පුද්ගලයින්ගේ පීසීආර් පරීක්ෂාවන ද සිදු කර ඇති බවයි.