එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සොයාගත් රෝගීන් 4 දෙනාත් සමගයි ඉන් 2ක් නාවික හමුදාව ආශ්‍රිතව සොයා ගෙන ඇති අතර 2ක් විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 932ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 48 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.