ඒ අනුව මෙතෙක් ප්රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත් අදාල කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ, දුරකථන අංක 0112 784 163, 0112 784 872 ට හෝ 0113 641 555 මගින් ලබාගත හැකිය.