බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්රකාශ කළේ, ඊයේ රාත්රී මෙහෙයුම ක්රියාත්මක කළ බවයි. ජංගම දුරකථන සමග ඒවාට යොදන බැටරි 71ක් චාජර් 30ක් සහ හෙරොයින් ග්රෑම් 16ක් ද හමුවී තිබේ.
බන්ධනාගාරය තුළ ක්රියාත්මක දූෂණ ක්රියා සහ ජාවාරම් මැඩලීම වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බවයි, කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේ.