එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1859ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සොයාගත් රෝගීන් 2 දෙනාත් සමගයි ඉන් එක් අයෙක් නාවික හමුදාව ආශ්‍රිතව සොයා ගෙන ඇති අතර ඉතිරි පුද්ගලයා කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකි. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 791ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 74 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.