එය ප්රතිශතය 48.99ක්. විදේශයන්හි සිට මෙරටට පැමිණි 46 දෙනෙකු හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගීන් අතර වෙයි. එය ප්රතිශතයක් ලෙස 34.36ක්. අනෙක් 313 දෙනාම දේශීයව හඳුනා ගැනුණු අයයි. එය ප්රතිශතයක් ලෙස 16.65ක අගයක් ගනී.
වාර්තා වූ සමස්ත කොවිඩ් 19 රෝගීන්ගෙන් 921ක් නාවික හමුදා සාමාජිකයන් හා ඒ ආශ්රිතයින්.